Skip to content
Sale!
E-book , Mystery
රු 320.00 Original price was: රු 320.00. රු 160.00Current price is: රු 160.00.
මැක්ස් කැරඩෝස් – සිංහල ඩිජිටල් සංස්කරණය අසාමාන්‍ය නිරීක්ෂණ හැකියාවක් සහ තියුණු බුද්ධියක් ඇති මැක්ස් කැරඩෝස්ගේ අභිරහස් විමර්ශන කතා 4ක්. පැරණි රහස් පරීක්ෂක සාහිත්‍යයේ රසය සිංහලෙන් අත්විඳින්න. Add to cart
Audiobook , Self help
රු 465.00
Overthinking (අධික කල්පනාව) නැති කරන්න මම ක්‍රියාත්මක කරපු එක් පියවරක ප්‍රතිඵලයක් තමයි ඔයාලා අහන්න යන මේ පොත. Preview: 10:57 Introduction to Overthinking මේ පොත ලියන්න ප්‍රධානම හේතුව තමයි ඕවර්තින්කින්ක් නිසා මට වුණු අකරතැබ්බ. ඇත්තම කියනවා නම් ගැන ඕවර්තින්කින්ක් ගැන ඕවර්තින්කින්ක් කරලම මානසිකව වැටුණා. එකේන් ගොඩ එන්නේ කොහොමද කියලා හොයලා බැලුවා ඉතින් පොත් කියවන එක මගේ පුරුද්දක් නිසා මුළින්ම ගියේ යුටුයුබ්… Add to cart
Sale!
E-book , Horror , Mystery , Supernatural
රු 320.00 Original price was: රු 320.00. රු 160.00Current price is: රු 160.00.
කාර්නාකි – අවතාර දඩයමේ යන්නා | Volume 1 විද්‍යාවෙන් පැහැදිලි කළ නොහැකි අභිරහස් සිදුවීම් පසුපස සැඟවුණු සත්‍යය සොයා යන කාර්නාකිගේ පළමු විමර්ශන 4. The Gateway of the Monster, The House Among the Laurels, The Whistling Room සහ The Horse of the Invisible යන කතා 4 ඇතුළත් සම්පූර්ණ සිංහල පරිවර්තනය Riidmi Digital Edition. Add to cart
Sale!
Audiobook , Mystery
රු 550.00 Original price was: රු 550.00. රු 225.00Current price is: රු 225.00.
🕯️ එඩ්ගර් ඇලන් පෝගේ ලෝකප්‍රසිද්ධ රහස් පරීක්ෂණ කතාව — දැන් සිනමාත්මක සිංහල ශ්‍රව්‍ය අත්දැකීමක්! 🔎 "මෝර්ග් වීදියේ මිනීමැරුම්" යනු ලෝකයේ පළමු රහස් පරීක්ෂණ කතාව ලෙස සැලකෙන අමරණීය කෘතියකි. 🎧 සරල ශ්‍රව්‍ය පොතක් නොව, 🎙️ බහු චරිත හඬ රංගනය 🎼 සිනමාත්මක පසුබිම් සංගීතය 🌧️ යථාර්ථවාදී ශබ්ද ප්‍රයෝග 🎬 චිත්‍රපටයක් අසන හැඟීම 📖 කාලය: පැය 1යි මිනිත්තු 20යි ඔබේ හෙඩ්ෆෝන් පැළඳගෙන, ඩුපින්… Add to cart